May 15, 2024

මහින්ද පරාජය භාරගනී - විපක්ෂයේ මන්ත්‍රීවෙන්න සූදානම්!

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සිය පරාජය භාරගන්නා බවට ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර ඇති බව එම එම ආයතනය සිය ට්විටර් ගිණුමේ සඳහන් වේ.

තමාගේ අගමැති සිහිනය බොඳවූ බවත් නමුත් මැතිවරණයේදී හොඳ සටනක් දුන් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)