May 14, 2024

හිටපු අගමැතිගේ ලොන්ඩරි බිල මෙන්න - ඇමති හර්ෂ හෙළිකරයි (VIDEO)  

හිටපු අගමැතිවරයාගේ ලොන්ඩරි බිලක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙළිදරව්වක් කළේය.

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාගේ පසුගිය වසරේ මාස තුනක හය ලක්ෂ 32,575ක ලොන්ඩ්‍රි බිලක් ගෙවන ලෙස අරලියගහ මන්දිරයට ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසී ය.

ඔහු මේ බව පැවසූවේ කොළඹදී ඊයේ (09) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී ය.

එම බිල ලැබී ඇත්තේ එක් ලොන්ඩ්‍රියකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 August 2015 10:45