May 14, 2024

මහින්දට නාමයෝජනා දුන්නේ ඇයි? - අනුරගෙන් හෙළිදරව්වක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සමඟ එක් වී කටයුතු කරන්නේ තමන්ගේ සැබෑ ජනමතය වසන් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ බව සදහන් කළේ සෞඛ්‍ය වෘත්තිකයන් සමග ඊයේ (10) කොළඹ දී පැවැති හමුවක දී ය. 

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

 සබැඳි පුවත් - 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 July 2015 12:17