May 14, 2024

හිටපු ගුවන් හමුදාපතිගෙන් පොලීසිය ප්‍රශ්න කරයි 

මිග් ගුවන් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා පොලිස් විශේෂ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 March 2015 13:10