May 14, 2024

අප්‍රේල් මස සිට ආයෙත් ෆුල්ෆේස් තහනම් 

අප්‍රේල් මස 02 වන දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ෆුල්ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හෙල්මට් පැළදීම තහනම් බව පොලීසිය පවසයි.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු  පසුවට බලාපොරොත්තුවන්න 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2015 12:26