July 05, 2024

Video අනේ ස්වාමිනි ....

වටරැක විජිත හිමියන්ගේ මූලිකත්වයෙන් "ජාතික බල සේනාව" නම් වූ සංවිධානයක්‌ ඊයේ  කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වැඩම කර ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය.වටරැක හිමියන් අන්‍ය ආගමික පූජකයන්ගේ අතකොළුවක්‌ වී සිදුකරන කටයුතු හේතුවෙන් සම්බුද්ධ ශාසනයට, බෞද්ධයින්ට, සිංහල ජාතියට මහත් හානියක්‌ වී ඇති බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා මෙහිදී වටරැක හිමියන්ට දැඩි දොaෂාරෝපණයක්‌ කළහ. මෙම සිදුවීමට අදාළව හිරු ටීවී නාලිකාව විකාශය කළ වීඩියෝව පහතින් නැරඹිය හැක.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 April 2014 10:51