May 19, 2024

තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

December 11, 2014

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

තිස්ස අත්තනායක මහතා පසුගිය 08 වැනිදා මහලේකම් ධුරයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්වුණි. 

මහනුවර ජනාධිපති මන්දිරයේ දී තිස්ස අත්තනායක මහතා අමාත්‍ය ධුරයක දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 December 2014 12:54