May 19, 2024

ජ්‍යෙෂ්ඨ ඇමතිගේ හිටපු රියදුරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

December 11, 2014

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතාගේ හිටපු රියදුරෙකුගේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි. 

එම රියදුරෙකුගේ අක්මීමන නිවසට අද(11) අළුයම වෙඩි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.

එම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බව පොලීසිය පැවසී ය.

Rate this item
(0 votes)