May 19, 2024

තිලක් කරුණාරත්න මෛත්‍රීගේ වේදිකාවේ

December 11, 2014

සිහළ උරුමයේ හිටපු ‍ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කර තිබේ.

ඊයේ (10) පානදුර නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ‍පොදු විපක්ෂය සංවිධානය කරන ලද රැලියකදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්විය.

 “අද ශ්‍රී ලං.නි.ප.යක් නැහැ. තියෙන්නේ රාජපක්ෂයක්. මටත් විවිධ තනතුරු දුන්නා. මම එපා කිව්වා” යැයි එහිදී තිලක් කරුණාරත්න මහතා පැවසීය.  

 

Rate this item
(0 votes)