July 05, 2024

සිරකරුවන්ටත් අවුරුදු

අප්‍රේල් 13 හා 14 දෙදින තුළ ඥාතීන්ට සිරකරුවන් හමුවීමේ විශේෂ  අවස්ථාවක් ලබාදී ඇත .සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගෙන මෙම අවස්ථාව ලබාදී තිබේ . පෙරවරු 8.30 සිට සවස 4.00 දක්වා සිරකරුවන් මුණගැසීමට හැකි අතර එක් සිරකරුවකුට  විනාඩි 30ක කාලයක් ලබාදීමට නියමිතය.මේ අතර අප්‍රේල් 26 වැනිදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ අවුරුදු උත්සවයක් ද සංවිධානය කර තිබේ.

Rate this item
(0 votes)