July 05, 2024

ලෝක කුසලානයට කොටි රිංගයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ජය ගන්නා අවස්ථාව   කැනඩාවේ ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්  නාලිකාව විසින්  විකාශය කර නොමැති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත ."ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌" රූපවාහිනියේ ප්‍රකාශිකා සෙබස්‌තියන් ගේටිකා මේ ගැන නරඹන්නන්ගෙන් සමාව අයෑද  ඇති බවද එහි සඳහන් වෙයි .මෙම රූපවාහිනි සේවාව ලෝක කුසලාන තරගාවලිය විකාශනය නතර කර වෙනත් වැඩසටහන් විකාශනය කර ඇත්තේ කොටි බලපෑම්වලට යෑයි කැනඩා ආරංචි මාර්ග පවසයි

Rate this item
(0 votes)