July 05, 2024

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද  දහවල් 12.12ට පැල්වෙහෙර, මනම්පිටිය,මදුරන්කුලිය,  සහ වාලච්චේන යන නගරවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි අතර එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.

Rate this item
(0 votes)