July 05, 2024

සිංහල කාන්තාවක් නිසා "මනෝ"ගේ දෙමළ පක්ෂය දෙදරයි

ආණ්ඩුවට වාසිදායක ලෙස කටයුතු කළ  බවට චෝදනා එල්ලවූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක කුමර ගුරුබරන් මහතාව එම තනතුරින් ඉවත් කර ඇත.පක්ෂයේ මධ්‍යමකාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි .

එහෙත් කුමර ගුරුබරන් මහතා සඳහන් කළේ මනෝ ගනේෂන්  දෙමළ ජනතාවට වඩා සිංහල කාන්තාවක්වන  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ පරිපාලන ලේකම් ප්‍රියානි ගුණවර්ධන මහත්මිය වෙනුවෙන් වෙනුවෙන් පෙනී බවයි .

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 April 2014 14:22