July 05, 2024

වෙඩි නොවදින රථවලට දිනේෂ් මුදල් ඉල්ලයි

ප්‍රභූවරුන්ගේ  ආරක්ෂාව සඳහා අධි ආරක්ෂිත වෙඩි නොවදින රථ මිලදී ගැනීමට රජය  රුපියල් 206,464,210 ක් වැය කර ඇත .අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේසඳහා අනුමැතිය ඉල්ලා සිටියේය.මෙම  අධි ආරක්ෂිත රථ මිලදී ගැනීම සඳහා මුදල්  වැය කර  ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි .

Rate this item
(0 votes)