July 05, 2024

උත්සව සමයේදී ළමුන් ගැන අවධානයෙන් ඉන්න

උත්සව සමයේ දී  පාරි‍‍‍භෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට පොලිස් මුලස්ථානය තීරණය කර ඇත .නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරින්ද මෙහිදී සේවයට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

මෙම උත්සව කාලයේදී තම දරුවන් පිළිබඳ වඩාත් සැළකිළිමත්ව ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට  මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය .

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 April 2014 09:43