July 05, 2024

මහ බැංකුවේ  64 වැනි වාර්තාව ජනපතිට 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 64 වැනි වාර්ෂික වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළි ගැන් වූ බව වාර්තා වේ.

එම උත්සවය මහජන බැංකු ශ්‍රවණාගාරයේ දී අද පැවැත් විය.

එහි දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා එම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දුන්නේ ය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර ඇතුළු බැංකු ආයතන ප්‍රධානීහු ඒ සඳහා සහභාගී වූහ.

Rate this item
(0 votes)