July 05, 2024

දෙහිවල ඇනකොණ්ඩාවන් චෙන්නායි සවාරියක 

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඇනකොණ්ඩාවන් 07 දෙනෙක් ඉන්දියාවේ චෙන්නායි වෙත යැවීමට නියමිත ව තිබේ.

සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එම ඇනකොණ්ඩාවන් යැවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)