July 05, 2024

අවුරුදු පාසල් නිවාඩුව අදින් ඇරඹේ 

සිංහල දෙමළ අළුත් අවුරුදු පාසල් නිවාඩුව අද ආරම්භ කෙරෙන අතර 21 වැනි දා යළි පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වුව ද රජයේ මුස්ලිම් පාසල්වලට එම නිවාඩුව 10 වැනි දා ආරම්භ කෙරෙන අතර යළි එම පාසල් 16 වැනි දා විවෘත කෙරෙයි.

Rate this item
(0 votes)