July 05, 2024

දකුණේ නව ඇමති වැඩ පටන් ගනී 

දකුණු පළාතේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා අද වැඩ ආරම්භ කර තිබේ.

එය දකුණු පළාත් සභා නව කාර්යාල ගොඩනැගිල්ලවන දක්ෂිණපායේ දී පැවැත් සිදු කෙරිණි.

ඔහු අද දින තෙවැනි අවස්ථාව වශයෙන් වැඩ භාරගෙන ඇති අතර මෙතෙක් වූ දුර්වලතාවක් ඇත්නම් එය අවබෝධ කර ගනිමින්, ප්‍රබලතා අධ්‍යයනය කරමින් පාලන බලය හිමි ඉදිරි වසර 05 තුළ දීර්ඝ කාලීන හා කෙටි කාලීන වැඩසටහන් තුළින් මහින්ද චින්තය හරහා දකුණේ ජනතාවට සේවයක් කරන බව හෙතෙම සඳහන් කළේ ය.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)