July 05, 2024

කත නැති කර රිය පැන යයි

හපුතලේ, තංගමලේ ප්‍රදේශයේ දී මීට සුළු මොහාතකට පෙර වතුකරයේ සේවය කරන කාන්තාවක් වාහනයක ගැටී එම ස්ථානයේ දී මරණයට පත් ව තිබේ.

48 හැවිරිදි එම කාන්තාව යට කර දමා ගිය රථය අනතුර සිදුවීමෙන් පසු ව නොනවත්වා ධාවනය කර පළා ගොස් තිබේ.

එම වාහනය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිට හපුතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)