July 05, 2024

අමාදියා කෲස් නෞකාව හම්බන්තොට වරායට

සුඛෝපභෝගී අමාදියා කෲස් නෞකාව මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායට පසුගිය දා පැමිණ තිබේ.

හම්බන්තොට වරායට පැමිණි අවස්ථාවේ එහි පැමිණි සුදු ජාතිකයින් මෙරට සංස්කෘතික නර්තන ඇතුළත්ව උත්සවාකාරයෙන් පිළිගෙන ඇත.

මෙම නෞකාවේ මගීන් 479 ක් සහ කාර්ය මණ්ඩලයේ සාමාගිකයින් 322 ක් පැමිණ ඇත.

{module LOLC}

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 April 2014 09:55