May 16, 2024

රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි Featured

රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇය මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය කලක් තිස්සේ අසනීප තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.

Rate this item
(0 votes)