නැවත වරක් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් කතානායකවරයා විසින් යළි සභාවේ කටයුතු කල් තැබීමට කටයුතු කළා. ඒ අනුව පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් දමනු ලැබුනා.