May 09, 2024

මේ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41 ක් ස්වාධීන වෙලා

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 41 ක් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී තිබෙනවා.

ඒ කණ්ඩායම් 3 ක් නියෝජනය කරමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් , ආණ්ඩු පක්ෂයේ සන්ධාන ගත පක්ෂ 10 ක මන්ත්‍රීවරු 16 දෙනෙක් හා අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශයට පත් කළ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඊට ඇතුළත්.

එම කණ්ඩායම් සියල්ලේම ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කළා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 10:45