May 18, 2024

ජනපති නිවස අසළ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීමත් සමඟ පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තා.

ජනතාව ජල ප්‍රහාර මැද ජනාධිපතිවරයා ගේ නිවස දෙසට ගල් ගල් මුල් ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි වූ බවයි අප වාර්තාකරු පැවසූවේ.

Rate this item
(0 votes)