May 14, 2024

ගෑස් නැව් සඳහා මුදල් ගෙවයි - හෙට සිට ගොඩබෑම අරඹයි

ගෑස් තොග රැගත් නැව් සඳහා ගෙවීම් අද සිදු කර තිබෙනවා.

මේ වන විට ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇති අතර හෙට සිට බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)