July 05, 2024

Update ඇමතිකම ඉල්ලා දකුණ ගැටෙයි

දකුණු පළාත් සභාවේ ඉතිරි ඇමති ධූරය ලබා ගැනිම සඳහා කොමියුනිස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනා අතර ගැටුමක් හටගෙන ඇත.

මෙම අමාත්‍ය ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් කිසිවෙකු නම් නොකරන ලද්දේ කොමියුනිස් පක්ෂයේ තීරණය පරිදි ඒ සඳහා පුද්ගලයෙකු පත්කරනතුරු ය.

මේවන විටත් කොමියුනිස් පක්ෂයෙන් තෙරිපත්වූ මන්ත්‍රීවරු තිදෙනා අතරින් අමාතය ධුරය සඳහා වීරසුමන වීරසිංහ මහතා අමාත්‍ය ධුරය සඳහා පක්ෂය විසින් තොරාගෙන තිබීම නිසා හිටපු අමාත්‍යවරයෙකු වූ බිංදු වීරසිංහමහතා දැඩිලෙස විරෝධය පලකර තිබේ.

Update :

මේ අතර වීරසුමන වීරසිංහ මහතා දකුණු පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු,සංස්කෘතික හා කලා කටයුතු,සමාජ සුබසාධන,පරිවාස හා ළමා ආරක්ෂක,කාන්තා කටයුතු,නිවාස ඉදිකිරීම් සහ රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස අද පස්වරුවේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 16:36