July 02, 2024

ජනපතිගෙන් ලෝක ක්‍රිකට් ශූරයින්ට සුභ පැතුම් 

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් සුභපැතුම් පිරිනමා තිබේ.

ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුභ පැතුම් පිරිනමා ඇත.

අවසාන මහා තරඟය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය හිමි කර ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

අපේ රටට ලෝක කුසලානය ගෙන ආ අපේ ක්‍රිකට් විරුවන්ට ඒෂියන් මිරර් ආයතනයේ උණුසුම් සුභ පැතුම් පිරිනමයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 April 2014 23:14