July 02, 2024

ශ්‍රී ලංකාව පළමුව පන්දු රකී

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

අවසන් මහ තරගය බංග්ලාදේශයේ, ඩකාහිදී  පැවැත්වේ. වැස්සෙන් බාධා පැමිණීම හේතුවෙන් තරඟය මදක් ප්‍රමාද වී අරම්භ විය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 April 2014 20:27