සෞඛ්‍ය සේවකයින්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ - පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.