May 19, 2024

BREAKING: ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය හරහා විදුලි බල මණ්ඩල සභාපතිවරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස 01 වනදා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.

Rate this item
(0 votes)