July 02, 2024

අවසන් තරගයට විශේෂ ගුවන් යානයක්

ශී‍්‍ර ලංකා කණ්ඩායම 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම නිසා  අවසන් මහ තරගය සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කර තිබේ. අවසන් මහ තරගය නැරඹීමේ කැමැත්තෙන් පසුවන කි‍්‍රකට් ලෝලීන්ගේ පහසුව තකා මෙම විශේෂ ගුවන් යානය සූදානම් කෙරේ.

එදින උදය වරුවේ කොළඹින් පිටත්වන මෙම ගුවන් යානය තරගයෙන් අනතුරුව එදින රාති‍්‍රයේම නැවතත් ඩකා නුවර සිට කොළඹ බලා පිටත්වීමට නියමිතය.

කි‍්‍රකට් ලෝලීන් දුරකතන අංක 0773112862 යන දුරකතන අංකය ඔස්සේ චන්දිම මහතා ඇමතීමෙන් මෙම ගුවන් යානයේ ආසන වෙන්කරගත හැකිය.

Rate this item
(1 Vote)