July 02, 2024

නාහිමියන් ඉස්ලාම් කර මතින්

දෙවනගල හෙම්මාතගම කපුරක බෞද්ධ විහාරස්ථානයෙහි නායක විහාරාධිපති නාහිමිපාණන්ගේ හදිසි අපවත්වීම එම ප්‍රදේශයෙහි බෞද්ධයන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද අතිශය ශෝකී සිදුවීමක් විය.එම අපවත්වීම ප්‍රදේශයට දැවැන්ත අහිමිවීමක් බවද ප්‍රදේශවාසීහු පවසති.

අපවත්වී වදාළ නායක හිමිපාණන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඉතා සුහඳව හා මිත්‍රිශිලිව කටයුතු කළ හිමිනමක් වූ අතර දේහය ඉස්ලාම් ආගමිකයන් විසින් පෙරහැරේ ගෙන යාම විශේෂ සිද්ධියක් විය.

(සුදේශ් කරුණාතිලක )

 

Rate this item
(3 votes)
Last modified on Sunday, 06 April 2014 15:10