July 02, 2024

බාගෙට හොරා කති

තේ පටවාගෙන යමින් සිටි ලොරියක් හල්දුම්මුල්ල ඌවතැන්නේ දී අද පෙරවරුවේදී  කොල්ලකා ඇතිබව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .මෙම ලොරිය බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අතර  ලොරියේ රියදුරා හා සහායකයා බැඳ දමා සොරකම සිදුකර ඇත.

 තේ තොගයෙන් අඩක් පමණක්  පැහැරගත් පිරිස ලොරිය හා ඉතිරි තේ තොගය අතහැර දමා පල ගොස් තිබේ .

Rate this item
(0 votes)