July 02, 2024

අපේ‍්‍රල් විරු සමරුව අද

ජනතා විමුක්ති පෙරමුණේ අපේ‍්‍රල් විරුසමරුව අද සවස 3.30 ට බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙහි ප්‍රධාන දේශනය පවත්වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි .

1971 අපේ‍්‍රල් අරගලයට අදට  වසර 43ක් සැපිරෙන අතර ඒ නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.

 

Rate this item
(0 votes)