July 02, 2024

බත්තරමුල්ලට කෙටිදුර අධිවේගී මාර්ගයක්

බත්තරමුල්ලේ සිට ධාවන පථ හතරක් ඇතුලත් නව කෙටිදුර අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව ඇත .මෙම ප්‍රදේශයේ වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණ වී ඇත .අදියර දෙකකින් මෙය ඉදිකිරීමට නියමිතය .

මේ අතර පැරණි කොළඹ - ගාල්ල ,බිබිල -මහියංගනය ,මල්ලවපිටිය -කැප්පෙටිපොළ  යන මාර්ගවල කොටස බැගින්  අලුත්වැඩියා කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .

 

Rate this item
(0 votes)