July 02, 2024

අවසන් තරගයට ෆේස් ටු ෆේස් අභියෝගයක්

ඉරිදට කෝලිට ගෙදරින් එළියට එන්න බැරිවෙන්න 'කපුටු බන්ධනයක්' කරන්න දන්න හොඳ ගුරෙක් හොයා ගන්න බැරිද දන්නේ නෑ මාතර පැත්තෙන්....

ගුරුකම් සක්විති මාතර හාමුදුරුවෝ, වල්ලි ගුරු මැණියෝ, පානදුරේ එම්. විජයවංශ, රාගම ගුරු, රුවන්වැල්ලේ සෝභිත, රනා හුලවාලියා, ශ්‍රී සුගත මෑණියෝ, යසවතී වල්ලී, ධර්මරත්න ව්ල්ලියා, ගුරු කම් සක්විති අති උත්තම ගාල්තැන්නේ ගාමිණී කපු මහතා ඇතුළු මෙකී නොකී එකී වැඩකරුවන් ගෙන් එකෙකුට හරි මේ වෙලාවේ වැඩ පෙන්නන්න කරන ෆේස් ටු ෆේස් ආරාධනයයි මේ.

මේ අභියෝගය කරන්නේ අරලිය පත්තරේ හිටපු ලේඛකයෙකු වන බහරේන් රටේ ඉංජිනේරුවකු ලෙස සේවය කරන සුදේශ් කරුණාතිලකයි. 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 April 2014 11:26