"එක රටක් - එක නීතියක්" නිර්මාණය කිරිම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් පත්‍රයක්ද ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව බලකායේ සභාපති ධූරය හිමිව ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටයි.
ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර තිබෙනවා.
මෙම පත්කිරීම සහ එම කාර්ය සාධක බලකායට අදාළ කාර්ය භාරය දැක්වෙන ගැසට් පත්‍රය පහතින්,
පුවත් එසැණින් දැන ගන්න එකතු වෙන්න අපේ Asian Mirror WhatsApp සමඟින් > Click Here