July 02, 2024

අවමගුලට ගිය පිරිස අනතුරක

බුලත්සිංහල ඈගල්ඔය දී බසයක් අනතුරකට ලක්වීනේ මගීන්  14 දෙනෙක් තුවාල ලබා ඇත .

පොලිසිය සඳහන් කළේ බඹරකන්ද පාලම අසළ දී මෙම අනතුර සිදුව ඇති බවය .

මෙම අනතුරට මුහුණපා ඇත්තේ  අවමගුල් ගෙදරක ගොස් එමින් සිටි පිරිසකි .

Rate this item
(1 Vote)