July 02, 2024

ඖෂධ ගබඩාවක් ගිනි ගනී

මඩකලපුව ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ අද ඇති වූ ගින්නක් හේතුවෙන් ගබඩාවේ ඖෂධ කාමරය ඇතුළු එහි තිබූ ඖෂධ විනාශ වී ඇත.

19 වැනි වාට්ටුවේ කාමරයක එම ඖෂධ ගබඩාව පිහිටා ඇතැයි වාර්තා වේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් එම ගින්න ඇති වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජවුෆර් ඛාන් 

Rate this item
(0 votes)