July 02, 2024

අමාත්‍ය විමල් වීරවංශ අසරණයන්ට පිහිටවෙයි

අසරණ පවුල් 110 ක් වෙත රුපියල් ලක්ෂ 70 ක නිවාස මුල්‍යාධාර ප්‍රදාන කිරීම ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වෙයන් පසුගියදා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශය සිදුකෙරිණ.

මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකවන ජනසෙවණ නිවාස දස ලක්ෂයේ  ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ආධාර පිරිනැමීය.

මේ යටතේ කඩුවෙල, පිළියන්දල, මහරගම, හෝමගම, හොරණ යන ප්‍රදේශවල  ජීවත්වන අඩු ආදායම්ලාභී අසරණ පවුල් 110  ක් සඳහා නිවාස මුල්‍යධාර ප්‍රදානය කෙරිණ.

 

Rate this item
(0 votes)