June 23, 2024

බැසිල් පාර්ලිමේන්තුවට! ආ සැණින් කළ දේ මෙන්න!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී කතානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

බැසිල් රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ ඉදිරි පෙල 9 වැනි ආසනයයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ යාබද අසුන රාජපක්ෂ මහතාට හිමිව තිබෙනවා.

අද (08) පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 July 2021 10:17