June 23, 2024

සහය දුන් අය ගැන සිහි කරයි - බැසිල්ගෙන් නිවේදනයක්

තමන්ට පාර්ලිමේන්තු එන ලෙස ආරාධනා කරන ලද ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු පොදු මහජනතාවට ස්තුතිය පල කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හල ජයන්ත කැටගොඩ මහතාට ස්තූති කරන බවද ඒ මහතා ප්‍රකාශ කරනවා.

එම සටහන පහතින්,

Rate this item
(0 votes)