July 02, 2024

අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් 

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත් විය.

147 වැනි වරට පැවැත්වෙන එම උත්සවය ශස්ත්‍රීකත්වය, සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම ආදි අරමුණු කර ගනිමින් පවත්වයි.

අමිල වනසිංහ 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 April 2014 12:57