July 02, 2024

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2013 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද දින නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල දැන ගැනීමට හැකි ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 April 2014 12:56