June 22, 2024

රනිල් අද දිවුරයි - බැසිලුත් එයි

මේවනවිට ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අද (23) යළි ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

ඒ, එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 23:41