July 02, 2024

සිංගප්පූරු විදේශ ඇමති දිවයිනට

සිංගප්පූරු විදේශ ඇමති කේ ෂන්මුගන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් ට ඉකුත් 02 වැනිදා දිවයිනට පැමිණිය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ,විදේශ ඇමති ජී එල් පීරිස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මුණගැසීමට නියමිත ඔහු උතුරේ සංචාරයක ද නිරතවේ. 

යාපනය පුස්තකාලය නැරඹීමට යන විදේශ ඇමතිවරයා උතුරේ වර්තමාන ජනජීවිතය පිළිබදව සොයා බැලීමට නියමිත බව නියෝජ්‍ය විදේශ ඇමති නියෝමාල් පෙරෙරා මහතා ගුවන් තොටුපොළේදී පැවසීය.

ප්‍රසාද් කුමාරසිරි

Rate this item
(0 votes)