May 12, 2024

නාමල්ට අලුත් තනතුරක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට තමන් දරන කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබී තිබෙනවා.

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යි ඔහු පත් කොට ඇත්තේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරන්නේ නාමල් රාජපක්ෂ මහතා යි.

Image

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 June 2021 17:17