July 02, 2024

15 වැනිදා රජයේ නිවාඩුවක් 

අපේ‍්‍රල් 15 වැනිදා රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කළ බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද යෙදී ඇති අපේ‍්‍රල් 14 වැනිදා බක්පුර පසලොස්වක පොහෝ දිනයද යෙදී ඇති බැවින් මෙම දිනය රජයේ සහ බැංකු නිවාඩු දිනයකත් බවට පත් කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. 

 

Rate this item
(0 votes)