May 10, 2024

ඇමති නාමල් ලංකාවේ ක්‍රීඩාව වෙනස් කරන තීන්දුවකට අත්සන් තබයි

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට වෙනස්ම ගෙවීමක් ලබා දෙන තීන්දුවකට අත්සන් තබා තිබේ.

මෙහිදී මෙරට ජාතික මට්ටමේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා කාර්ය සාධනය මත පදනම් වු වෘත්තීය ගෙවීම් ව්‍යහුයක් සහිත ගිවිසුමක් සඳහා අද (27) දිනයේ අත්සන් තබා තිබේ.

 අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙම අවස්ථාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා ඇතුළු ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසක්ද එක්ව සිටියහ.

නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහනක් ද තබා තිබුණි.

එම සටහන පහතින්,

Rate this item
(0 votes)